Social Icons

Thursday, October 6, 2011

තර්කානුකූලත් නැහැ, නීත්‍යානුකූලත් නැහැ


ඔන්න ඉතින් එක්තරා විශ්වවිද්යාලයක නීතිය හදාරන තරුණ ළමයෙක් හිටියමේ ළමයා එයාගේ අවසාන වසරේ අවසානවිභාගෙන් ෆේල් වෙලාමේකට කොලුවගේ හිතට හරි අමාරුයිඉතින් මේ කොලුව තීරණය කළා ගිහින් තමන්ගේ ප්රොෆෙසර් හම්බවෙන්න.
ඔන්න ඉතින් අපේ කොලුව ගියා ප්රොෆෙසර් ගාවටමේ ප්රොෆෙසර් තරමක් වයසතමන්ගේ දැනුම ගැන හුඟක් ඉහලින් හිතන්ඉන්න කෙනෙක්.
අපේ කොලුවා : සර්ඔබතුමාට මේ නීති විෂය ගැන තියන හැම කරුණක්ම තේරුම් ගන්න පුලුවන්ද ?
ප්රොෆෙසර් : අපොයි ඔව්එහෙම නැත්නම් මම අද මෙතන ප්රොෆෙසර් කෙනෙක් විදියට ඉන්න එකෙන් වැඩක් නෑ නේද?
අපේ කොලුවා : හරි සර්එහෙනම් මම සර් ගෙන් ප්රශ්නයක් අහන්නම්සර්  මේකට හරි උත්තරේ දෙන්න පුළුවන් නම් මමමගේ ලකුණු  විදියටම පිලිගන්නවාඑත් සර්  උත්තර දෙන්න බැරි උනොත් සර් මට පේපර් එකට  “A” එකක් දෙන්න ඕන.
ප්රොෆෙසර් : මම එකඟයිඅහන්නකො බලන්න.
අපේ කොලුවා : මෙන්න මේකයි සර් මගේ ප්රශ්නේ. “”"නීත්යානුකූල නමුත්  තර්කානුකූල නොවන දේ මොකක්ද,තර්කානුකූල නමුත් නීත්යානුකූල නොවන දේ මොකක්ද,  තර්කානුකූල වත් නීත්යානුකූල වත් නොවන දේ මොකක්ද ?”"”
ප්රොෆෙසර් කල්පනා කලාකල්පනා කලාම්ම්හ්ම්ම්… ….. හිතාගන්න බෑ……. …..අපේ කොලුවට “A” එකක් දීල පිටත් කලා.
ප්රොෆෙසර් මුළු හවස් වරුවම ගත කලේ මේ ප්රශ්නෙට උත්තර හොයාගන්න.
කොච්චර හිතුවත් හිතාගන්න බෑඅන්තිමේ ප්රොෆෙසර් තමන්ගේ පන්තියේ ළමයින්ට මේ ප්රශ්නේ ඉදිරිපත් කලා.
ප්රොෆෙසර් : ළමයිමට ඔයාලට ඉදිරිපත් කරන්න ගොඩක් අමාරුගැඹුරු ප්රශ්නයක් තියෙනවාහොඳට හිතල බලල දන්නකෙනෙක් ඉන්නවා නම් අත උස්සන්නප්රශ්නේ තමයි “”"නීත්යානුකූල නමුත්  තර්කානුකූල නොවන දේ මොකක්ද,තර්කානුකූල නමුත් නීත්යානුකූල නොවන දේ මොකක්ද,  තර්කානුකූල වත් නීත්යානුකූල වත් නොවන දේ මොකක්ද ?”"”
පුදුමයකට වගේ මුළු පංතියම එක පාර අත් ඉස්සුවා.
ප්රොෆෙසර්ට අදහගන්නත් අමාරුයිප්රොෆෙසර් එක ළමයෙක්ට අත දික් කරලා කිව්වා උත්තරේ කියන්න කියල.
අපේ ළමයා : හරිම ලේසියි සර්.
බලන්න දැන් ඔබතුමාට වයස අවුරුදු 75 ක් වෙනවාඔබතුමා විවාහ කරගත්තෙ වයස 30  කාන්තාවක්ඒක නීත්යානුකූලයි,නමුත් තර්කානුකූල නැහැ.
ඔබතුමාගේ බිරිඳට අවුරුදු 22  ප්රේමවන්තයෙක් ඉන්නවාඒක තර්කානුකූලයිනමුත් නීත්යානුකූල නැහැ.ඔබතුමාගේ බිරිඳගේ ප්රේමවන්තයා විභාගයෙන් අසමත් වෙනවානමුත් ඔබතුමා එයාට නිකම්ම “A” පාස් එකක් දෙනවාඒකතර්කානුකූලත් නැහැනීත්යානුකූලත් නැහැ

No comments:

Post a Comment